අංශබාගයේ වගවිබාග භෞතචිකිත්සක ප්‍රතිකාර
රු1,500.00
🧠 අංශභාගය කියන්නේ වළක්වා ගන්න බැරි රෝගයක්ද? නැත්නම් අපේ නොදැනුවත්කම නිසා දරුණු වෙන තත්ත්වයක්ද?
අංශභාගය (Stroke) යනු මොළයට රුධිරය සපයන නාලයක් අවහිර වීමෙන් හෝ පුපුරා යාමෙන් ඇතිවන හදිසි වෛද්‍ය තත්ත්වයකි. මුහුණේ එක් පැත්තක් වැටීම, අත්පා දුර්වල වීම හෝ පණ නැතිවීම, කතා කිරීමේ අපහසුව වැනි ලක්ෂණ කල්තියා හඳුනාගෙන වහාම නිසි ප්‍රතිකාර ලබාදීමෙන් ජීවිතයක් බේරාගත හැකි අතර, දීර්ඝකාලීන ආබාධද අවම කළ හැක. මෙම කෘතිය ඒ සඳහා අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීමක් ලබා දෙයි.
එක්සත් රාජධානියේ දශක දෙකකට අධික කාලයක් සේවය කරමින් ලබාගත් අත්දැකීම් ඇසුරෙන්, මදාරා සරසි ද සිල්වා මහත්මිය විසින් රචිත “අංශබාගයේ වගවිබාග භෞතචිකිත්සක ප්‍රතිකාර” කෘතිය පවුලේ ආදරණීයයන්ගේ සෞඛ්‍යය ගැන හිතන, නිවසේ රෝගියෙකු රැකබලා ගන්නා ඕනෑම කෙනෙකු අනිවාර්යයෙන්ම කියවිය යුතු වටිනා අත්පොතක් ලෙස හැඳින්විය හැකියි.
Related products

Reviews
There are no reviews yet.