ඕං බලන් ඉස්තාන්බුල්
Rated 5.00 out of 5 based on 1 customer rating
(1 customer review)
රු800.00
SKU:
om-balan-isthanbull-thilakasiri-ekanayaka-susara-publisher
Categories: Best Seller, Printed Books, Travel, Trending
Description
‘ඕං බලන් ඉස්තාන්බුල්’
අනාගතවාදී සහ පුරෝගාමී ප්රකාශනයක්
‘සිළුමිණ’ පුවත්පතේ පළවූ අතිශය ජනප්‍රිය තීරු ලිපි මාලාවක් ඇසුරෙන් රචිත ‛ම්ං බලන් ඉස්තාන්බුල්’ කෘතිය සාමාන්‍ය සංචාරක අත්දැකීම් ග්‍රන්ථයකට වඩා වෙනස් වූ, නැවුම් කියවීමකි.
වසර 30ක ලේඛන කලාවේ හා ව්‍යාපෘති කළමනාකරණයේ අත්දැකීම්වලින් පොහොසත් කතුවරයා සිය තුර්කියේ අත්දැකීම් ශ්‍රී ලංකාවේ නාගරීක සැලසුම්කරණය, කෘෂිකර්මය, සංස්කෘතිය හා කලාව සහ සංචාරක කර්මාන්තය සඳහා යොදාගත හැකි ආකාරය කතන්දර ස්වරූපයෙන් රසවත් ව පෙන්වා දෙයි.
ජාත්‍යන්තර කලාකරුවන් 23 දෙනෙකුගේ විශිෂ්ට සිතුවම්වලින් කෘතියේ ලිපි වර්ණවත් කර තිබීම, සෑම කතාවකටම අදාළ වීඩියෝ දර්ශන QR කේත හරහා ක්ෂණික ව ලබා දීම, ප්‍රථම වතාවට සිංහල ශ්‍රව්‍ය ග්රන්ථයක් (Audio Book) මුද්‍රිත ග්‍රන්ථයත් සමගින් එළිදැක්වීම ආදී අංග හේතුවෙන් ‘ඕ බලන් ඉස්තාන්බුල්් කෘතිය, අනාගතවාදී සහ පුරෝගාමී ප්රකාශනයක් බවට පත් ව තිබේ.
ගාමිණී වරුෂමාන
සභාපති
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
Additional information
Book Mode | Printed Book |
|---|
Reviews (1)
Be the first to review “ඕං බලන් ඉස්තාන්බුල්” Cancel reply
Related products
Select options
This product has multiple variants. The options may be chosen on the product page


1 review for ඕං බලන් ඉස්තාන්බුල්
There are no reviews yet.