Description
Ayyo සාමී කියන්නේ සිංහල පොතක්. ෂාමික ජයලත්ගේ පලමුවෙනි නවකතාව. මේක ප්රහසන නවකතාවක්. Dark Comedy නවල් එකක් කියන්නත් පුලුවන්. මේක ලියවෙන්නේ සාමී කියන තරුණයාගේ වටා ඔහුට සිදුවන අකරතැබ්බයන්. Stress රිලීස් කරගෙන හිනාවෙන ගමන් කියවන්න පුලුවන් පොතක් තමයි Ayyo සාමී කියන්නේ
Reviews (0)
Be the first to review “Ayyo Sami – අයියෝ සාමී” Cancel reply

Reviews
There are no reviews yet.