මැහුම්කාරි
රු750.00
ඕස්ට්‍රේලියානු ලේඛිකා රොසලී හැම් (Rosalie Ham) විසින් රචිත සුප්‍රකට The Dressmaker නවකතාව, තිලකසිරි ඒකනායක අතින් “මැහුම්කාරි” නමින් සිංහලට පරිවර්තනය වී ඇත. ලොව පුරා භාෂා රැසකට පරිවර්තනය වූ මෙම කෘතිය, හාස්‍යය සහ පළිගැනීම මුසු වූ අපූර්ව කතා තේමාවක් රැගත් ජාත්‍යන්තර මට්ටමේ ජනප්‍රිය නවකතාවකි.
SKU:
N/A
Categories: Best Seller, Novel, Translations, Trending
Additional information
Book Mode | Printed Book |
|---|
Reviews (0)
Be the first to review “මැහුම්කාරි” Cancel reply


Reviews
There are no reviews yet.