මුහුද දෙස බැලිමි
2024.12.01 දින දොරට වැඩි “මුහුද දෙස බැලිමි”(කාව්‍ය) නිර්මාණ සංග්‍රහය විශ්‍රාමික රියර් අද්මිරාල් පාලිත වීරසිංහයන්ගේ කුළුදුල් සාහිත්‍ය ප්‍රබන්ධයක වේ.
පරිණත නාවිකයකුගේ ඇසින් සාගරික වපසරිය,තිස්වසරක සන්නද්ධ අරගලය, හමුදාමය වටපිටාව මෙන්ම ජීවන සටහන් සහ නොයෙක් මාදිලියේ කාලීන මාතෘකා ස්පර්ශ කෙරෙන ස්වතන්ත්‍ර නිර්මාණ රැසක් මෙම පොත තුල ගැබ්වී ඇත.
කාව්‍ය සංග්‍රහය සඳහා සිවුපද මෙන්ම නිදහස් ආරේ කවි හැට ගණනක් අඩංගු කොට දර්ශන කරුණාතිලකයන්ගේ චිත්‍රණයෙන් ඔප ගන්වා ඇත.
මෙහි ගුණාත්මක නිමාව නාවික හමුදා මුද්‍රණ අංශය මගිනි.
Categories: Poetry, Printed Books
Reviews (0)
Be the first to review “මුහුද දෙස බැලිමි” Cancel reply

Reviews
There are no reviews yet.