The Uda Pussellawa Railway – උඩ පුස්සැල්ලාව දුම්රිය
රු2,000.00
රසික වික්රමනායකගේ ‘උඩ පුස්සැල්ලාව දුම්රිය‘ කෘතිය ශ්රී ලංකාවේ පැරණි දුම්රිය ඉතිහාසයේ සුවිශේෂී පරිච්ඡේදයක් පිළිබඳව අවධානය යොමු කරන ඓතිහාසික කෘතියකි. රසික, මෙම කෘතියෙන් උඩ පුස්සැල්ලාව පටු ආමාන දුම්රිය මාර්ගයේ ඉතිහාසය, එහි යටිතල පහසුකම්, භාවිත කළ වාෂ්ප එන්ජින්, දුම්රිය මැදිරි සහ දුම්රිය ස්ථාන පිළිබඳ තොරතුරු ගවේෂණය කරයි.
ශ්රී ලංකාවේ පටු ආමාන දුම්රිය සේවයේ අතීතය හා තාක්ෂණික උරුමය පිළිබඳ වටිනා තොරතුරු සුරැකීමට දායක වන මෙම කෘතිය, දුම්රිය ලෝලීන්ට, ඉතිහාසය හදාරන්නන්ට සහ පටු ආමාන දුම්රිය ඉතිහාසය පිළිබඳ උනන්දු වන පාඨකයන්ට සහ පර්යේෂකයන්ට විශේෂයෙන් වැදගත් වේ. කලක් මෙරට ප්රවාහන ඉතිහාසයේ කොටසක්ව පැවති, අද වන විට භාවිතයේ නොමැති මෙම උඩ පුස්සැල්ලාව පටු ආමාන දුම්රි මාර්ගය පිළිබඳ මතකය අනාගත පරපුර වෙත ගෙන යාමට මෙම කෘතිය මහඟු දායකත්වයක් සපයයි.
Categories: Travel, New Arrivals, Printed Books
Reviews (0)
Be the first to review “The Uda Pussellawa Railway – උඩ පුස්සැල්ලාව දුම්රිය” Cancel reply

Reviews
There are no reviews yet.